Tuesday, October 23, 2018
උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට අදාල විෂය සංකලන
මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්‌වත් තෝරා ගත යුතුය.
1.ආර්ථික විද්‍යාව
2. ගිණුම්කරණය
3. ව්‍යාපාර අධ්‍යයනය
ඉතිරි විෂයය පහත දැක්‌වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය
1. ව්‍යාපාර සංඛ්‍යානය
2. භූගෝල විද්‍යාව
3. දේශපාලන විද්‍යාව
4. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය)
5. තර්ක ශාස්‌ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය
6. ඉංග්‍රීසි
7. ජර්මන්
8. ප්‍රංශ
9. කෘෂි විද්‍යාව
10. සංයුක්‌ත ගණිතය
11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය
සබරගමුව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා තොරතුරු තාක්‍ෂණය පිලිබඳ විශේෂ උපාධිධාරියකු හා
ආර්ථික විද්‍යාව පිලිබඳ කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්ෂාත් උපාධිධාරියකුද වේ.
තවද මානව සම්පත් කළමනාකරණය පිලිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකුද වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment