මෙහි පහත දැක්වෙන පාඩම් Online ආවරණය වන පරිදි සකස් කල ප්‍රශ්න පත්‍ර පහත දක්වා ඇත
කොන්දේසි -
👍 මෙහි දැක්වෙන ප්‍රශ්න පත්‍ර online ක්‍රමයට පැවැත්වේ.
⏰. ප්‍රශ්න 50 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කට සීමා වේ.
👉 ප්‍රශ්න පත්‍රයට ලිවීමට log වීමට email address යෙදීම අනිවාර්ය වන අතර අවසානයේ ඔබ ලබා ගත් ලකණු පද්ධතිය විිිිසිිිින් ලබා දෙන අතර උත්තර පත්‍රය log වීමටemail address send කරයි
ප්‍රශ්න පත්‍රයට යොමු වම සදහා පහත පාඩම උඩ click කරන්න
1. ආර්ථික විද්‍යාව හැදින්වීම, හිගකම, මුලීක ආර්ථික ප්‍රශ්න හා පාඩම් ඒකකය 1
No comments:
Post a Comment