Self Study Pack

12 ශ්‍රේණිය පාඩම ගාස්තු
1. ආර්ථික පද්දතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසදා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කරයි.1.1 හිඟකම, විකල්ප ප්‍රයෝජන, තෝරා ගැනීම,ආවස්ථික පිරිවැය.
Day 01(Page1)
Day 01(Page5)
Day 02(Page12)
Day 03(Page20)
Day 04(Page23)
1.2 නිෂ්පාදන සාධක හෙවත් ආර්ථික සම්පත් හා සම්පත් ඵලදායිතාවය.
Day 01(Page01)
Day 03(Page01)
Day 04(Page01)
1.3 මූලික ආර්ථික ප්‍රශ්න හා ආර්ථික පද්ධති.
1.4 නිෂ්පාදන හැකියා මායිම.
Day 01
Day 02
Day 03
free / නොමිලේ
2. ඉල්ලුම, සැපයුම හා වෙළඳපොළ සමතුලිතය විශ්ලේෂණ කරයි.2.1 ඉල්ලුම, ඉල්ලුම් නීතිය, ඉල්ලුම් නීතියට හේතු, ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා.
2.2 ඉල්ලුම් ප්‍රමාණය වෙනස සහ ඉල්ලුමේ වෙනස.
2.5 සැපයුම හා සැපයුම් නීතියට හේතු.
2.6 සැපයුම් ප්‍රමාණය වෙනස්වීම හා සැපයුමේ වෙනස.
2.3 මිල ඉල්ලුම් නම්‍යතාව,ආදායම් ඉල්ලුම් නම්‍යතාවය හා හරස් හා හරස් ඉල්ලුම් නම්‍යතාවය.
2.4 මිල ඉල්ලු නම්‍යතාව හා පාරිභෝගික පැහැදම/ ව්‍යාපාරික අයභාරය අතර සම්බන්ධය
මිලදී ගැනීම රුපියල් 2500
3. වෙළඳපළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි.3.1 වෙළඳපොළ සමතුලිතය.
3.2 අධි ඉල්ලුම, අධි සැපයුම, පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය.
3.3 වෙළඳපොළ සමතුලිතය වෙනස් වීම
මිලදී ගැනීම රුපියල් 2500
4. වෙළඳපොළ තුළ නිෂ්පාදන ආයතනය තාර්කිකව හැසිරෙන ආකාරයා ගවේෂණය කරයි. 4.1 උපරිම මිල.
4.2 අවම මිල.
4.3 සහතික මිල යටතේ අධි සැපයුම මිලදී ගැනීම.
4.4 සහතික මිල යටතේ ඌණ පූර්ණ ගෙවීම.
4.5 රජය බදු පැනවීම.
4.6 රජය සහනාධාර ලබාදීම.
මිලදී ගැනීම රුපියල් 2500
5. වෙළඳපොළ තුළ නිෂ්පාදන ආයතනය තාර්කිකව හැසිරෙන ආකාරයා ගවේෂණය කරයි. 5.1 නිෂ්පාදන ශ්‍රිතය: කෙටි කාලය, දිගු කාලය, හීන වන ආන්තික ඵලදායිතා නියමය, මුළු නිෂ්පාදිතය, සාමාන්‍ය නිෂ්පාදිතය, ආන්තික නිෂ්පාදිතය.

Day 01(Page1)
5.2 නිෂ්පාදන පිරිවැය: සෘජු පිරිවැය හා වක්‍ර පිරිවැය.
Day 02(Page1)
5.3 කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය සහ එය වක්‍ර අතර ඇති සම්බන්ධය. 5.4 පූර්ණ තරඟය.
Day 03(Page1)
5.5 ඒකාධිකාරය.
5.6 ඒකාධිකාරී තරඟය.

Day 04(Page1)
5.7 කතිපයාධිකාරය.
5.8 නිෂ්පාදන සාධක වෙළඳපොළ.
මිලදී ගැනීම: රුපියල් 2500
6.1 ජාතික ගිණුම්කරණය 6.1.1 ව්‍යාපාර චක්‍රය.
6.1.2 නිමවුම් ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් සකස් කිරීම.

Day 01 ( free/නොමිලේ)

Day 02
6.1.3 නිෂ්පාදන ඉම.
6.1.4 මූලික මිල, නිෂ්පාදකයාගේ මිල, ගැනුම්කරුවාගේ මිල, සහ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම.

Day 03
6.1.5 දළ ජාතික ආදායම, ශුද්ධ ජාතික ආදායම, සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම.
6.1.6 දේශීය ආදායම් මූලාශ්‍ර, දළ දේශීය ආදායම් ගණනය කිරීම, සහ ආදායම් ප්‍රවේශය ආශ්‍රිත සංකල්ප.

Day 04
6.1.7 දළ දේශීය වියදමේ මූලාශ්‍ර, වියදම් ප්‍රවේශය යටතේ දළ දේශීය වියදම, මුළු සම්පත් හා සම්පත් උපයෝජනය, දේශීය ඉතුරුම්, සහ ජාතික ඉතුරුම්.
Day 05
මිලදී ගැනීම: රුපියල් 2500
6.2 සාරව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය විග්‍රහ කරයි. 6.2.1 සාරව ආර්ථික සමතුලිතය ඉදිරිපත් කළ හැකි විකල්ප ප්‍රවේශ.
Day 01(Page1-8)
6.2.2 සමහාර ආදායම = සමහාර වියදම ප්‍රවේශය, කාන්දු වීම් = විඳීම් ප්‍රවේශය, සහ සමහාර ඉල්ලුම = සමහාර සැපයුම ප්‍රවේශය.
6.2.3 සරල ආර්ථිකයක කුටුම්භ පරිභෝජන ශ්‍රිතය, ඉතුරුම් ශ්‍රිතය, සහ ආයෝජනය.
Day 02(Page9-13)
6.2.4 සමීකරණ, සංඛ්‍යා ලේඛන ප්‍රස්ථාර, සහ ගණිතමය විශ්ලේෂණය ඔස්සේ සාරව ආර්ථික සමතුලිතය සෙවීම.
Day 03(pages 14)
6.2.5 සංවෘත ආර්ථිකයක රජයේ මිලදී ගැනීම් සහ වැය කළ හැකි ආදායම.
6.2.6 විවෘත ආර්ථිකයක සමතුලිතය සහ ශුද්ධ අපනයන.
මිලදී ගැනීම: රුපියල් 2500
13 ශ්‍රේණිය පාඩම ගාස්තු
7. මුදල් හා මිල මට්ටම්වල හැසිරීම හඳුනා ගනිමින්, ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට බැංකු පද්ධතිය දායක වන ආකාරය විමර්ශනය කරයි. 7.1 මුදල් ඉල්ලුම සහ එය තීරණය කරන සාධක.
7.2 මුදල් සැපයුම (M1, M2, M2b, M4), පදනම් මුදල්, සහ මුදල් ගුණකය.
7.3 ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, වාණිජ බැංකු, සහ මුදල් මැදිහත්වීම.
7.4 මහ බැංකුවේ අරමුණු, මූල්‍ය ප්‍රතිපත්තිය, සහ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ.
මිලදී ගැනීම: රුපියල් 2500
සාර්ව ආර්ථික අරමුණු ළඟා කර ගැනීමෙහිලා රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි. Row 2, Col 2මිලදී ගැනීම: රුපියල් 2500
විදේශ වෙළඳාමේ ඤායාත්මක පදනම විග්‍රහ කරමින් විදේශ වෙළඳාම ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ඇති කරන ඇති ඇති කරන බලපෑම ගවේෂණය කරයි.Row 3, Col 2Row 3, Col 3
විදේශ මූල්‍ය හා.විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගවේෂණය කරයි.Row 4, Col 2Row 4, Col 3
සංවර්ධනයේ විවිධත්වය විග්‍රහ කරමින් තිරසාර සංවර්ධනයට දායක වීමේ ඇල්ම ප්‍රදර්ශනය කරයි.Row 5, Col 2Row 5, Col 3
රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති පිළිබඳව තුලනාත්මකව විමර්ශනය කරයි.Row 6, Col 2Row 6, Col 3

No comments:

Post a Comment